දැන් අපේ .ico file එක "icon" කියල rename කරල pen එකට නිකම්ම copy කරන්න folder ඇතුලට දාන්න එපා
දැන් notepad open කරගෙන මේ පල්ලෙහා තියෙන පේලි 2 copy කරලා ඒකෙ past කරන්න
[Autorun]
Icon=icon.ico
දැන් notepad එකේ file>save as ගිහින් file type එක all files select කරල file name එකට Autorun.inf කියල දාල ඒ file එකත් pen එකටම save කරන්න.
දැන් refresh පාරක් දාල බලන්න. pen එක ගලවල ගැහුවත් කමක් නෑ
වැඩේ හරි ගියා නම් pen එකේ icon එක වෙනස් වලා තියේවි.
pen එකේ root එකේ file 2 ක් පේනකොට නිකන් upset වගේනම් ඒ file 2 system hide කරන්න පුලුවන් ඒ ගමන්ම read only කරලත් දාන එක හොදයි
ඒක කරන්නෙ මහෙමයි
command line open කරගෙන (start>all programs>accessories>command prompt)
ඒකෙ මහෙම type කරල
Attrib +s +h +r R:\*.*
enter කරන්න
මේකෙන් root එකේ තියෙන හැම file එකක්ම වෙනවා,ඒ නිසා root එකේ වෙන file තියෙනවනම් අයින් කරල ඉන්න.
pen එක format කලොත් file 2 මැකෙන නිසා කොහට හරි copy කරගෙන ඉන්න.සමහර virus gard software වලිනුත් autorun මකන නිසා ඒ ගැනත් පොඩ්ක් බලන්න, avast වලින් නම් delete කලේ නෑ.



No comments:
Post a Comment